Navigation

College Anthem

College Anthem

ශ්‍රී ලංකා දක්ෂිණා දිශා රමා - මහින්දපේ මේ විදුහලේ //
වඩමු බෝ උපා වහා පඩිදනෝ වෙමු සැමා //
කළු රන්වන්මේ සුදිලෙවා //

මෙලක මාතගේ පුතිනි ධීරවු මුනිදු සාසනේ රකිමු දැසසේ //
නගමු පා තුගු සිහල ලේ වඩා - සිහලුනේ, බෝ සමගිනේ //
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා - කීර්ති යෙනි වැජෙඹිවා //

සොදසේ නෙසත් උගන්වනා ගුරුන්
වෙතා නිතිබැති වෙමු //
නොමද සැමදා මෙහි බැති සිතේ නිති රදා //
සලකමු බෝ ගති වෙමු //

මෙලක මාතගේ පුතිනි ධීරවු
මුනිදු සාසනේ රකිමු දැසසේ
නගමු පා තුගු සිහල ලේ වඩා
සිහලුනේ, බෝ සමගිනේ

ලෝපතළ කිර්තියෙනි
වේ ජයම දින දිනා
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා
කීර්ති යෙනි වැජෙඹිවා


ප්‍රබන්ධක : ජි. සී. එදිරිසිංහ මහතා



History