Mr.Albert Edirisinghe was born in 1913 in Baddegama Ganegama and kicked off his educational journey at the village Buddhist School before moving on to Mahinda College in 1925, where he wrapped up his studies in 1933. With a little nudge from Mahinda, he ventured into the world of business and made quite a name for himself in Sri Lanka. Eventually, he settled down under the name Ven.Ganegama Siri Devamiththa.
His son, who sadly passed away a few years back, was a proud alumnus of Royal College, Colombo. To honor their shared legacy, a fantastic football match has been organized between the two schools they attended. This grand event, is taking place in 2025 for the 24th year.
The previous match, was held at the Royal College Sports Complex in Colombo, where the Mahinda College team triumphed over the Royals with a score of 2-0 and it was led by Ravindu Lochana.
The captaincy has been entrusted to Sajitha Thalgasduwa in this year(2025), who leads a team featuring seven players with color awards.
We, Mahinda College would like to honor all the coaches, especially Mr.Nishantha Akmeemana, a member of the 89th Group, who has dedicated an impressive 31 years as our college's football coach, along with the Old Football Association, the Junior Old Boys' Association, and all the other coaches involved.
මහින්ද - රාජකීය විද්‍යාල අතර පැවැත්වෙන මහා පාපන්දු තරඟය
1913 දී බද්දේගම ගනේගම දී උපත ලද ඇල්බට් එදිරිසිංහ තම මූලික අධ්යාපනය ගමේ බෞද්ධ පාසලෙන් ලබාගෙන 1925 වසරේ දී මහින්ද විද්යාලයට ඇතුළත්ව 1933 දී තම පාසල් අධ්යාපනය අවසන් කළේ ය. පසුව ඔහු මහින්දයෙන් ලද පන්නරයෙන් තමාගේම ව්යාපාරයක් ආරම්භ කරන ලදී. ශ්රී ලාංකේය ව්යාපාරික ක්ෂේත්රය තුළ විශිෂ්ට නාමයක් සනිටුහන් කළ ඔහු පසුකාලීනව ගනේගම සිරි දේවමිත්ත නමින් සසුන්ගත වූහ.
මීට වසර කීපයකට පෙර අපවත් වූ උන් වහන්සේ ගේ පුත්ර රත්නය කොළඹ රාජකීය විද්යාලයේ ආදි ශිෂ්යයෙකි. පිය පුතු ඉගෙනුම ලැබූ පාසල් අතර මහා පාපන්දු තරගයක් සංවිධානය වන්නේ එලෙසිනි. මේ වන විට වසර 23 ක් පැවති මෙම මහා තරගය, අද පැවැත්වෙන්නේ 24 වන වතාවටයි.
පසුගිය 23 වන මහා තරඟය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ පැවති අතර , එම තරඟයෙන් රාජකීයන් පරදා ගෝල 2- 0 ලෙස අප විද්‍යාලීය කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනීමට රවිදු ලෝචනගේ නායකත්වයෙන් යුත් පාපන්දු කණ්ඩායමට හැකි විය.
දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණයේදී මෙවර පැවැත්වෙන 24 වෙනි මහා පාපන්දු තරඟයේ කණ්ඩායම් නායකත්වය සජිත තල්ගස්දූව විසින් ලබා දෙන අතර කණ්ඩායම වර්ණලාභී ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන් සමන්විතයි.
පුරා වසර 31 ක් අඛණ්ඩව අප විද්‍යාලයේ පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන 89 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජික නිශාන්ත අක්මීමන සොයුරා ප්‍රමුඛ පුහුණුකරුවන් සැමද ආදී පාපන්දු සංගමය , කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය ද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමු.